ඩෙංගු අවදානම උග්‍රයි - මරණ 56 ක් සහ රෝගීන් 77,000 සීමාවට

Report

ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙම වසර තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 56ක් දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව, වසරේ මේ දක්වා ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 77,000 ඉක්මවා ඇති අතර, රෝගය පැතිරීම සම්බන්ධයෙන් තවදුරටත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් ඒ - මේ පැති වලට දැනුම්දීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් ඒ - මේ පැති වලට දැනුම්දීමක්

හෙට දවසේ කාලගුණය ගැන නිවේදනයක් - අකුණු සහ තද සුළං අනතුරු ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්

හෙට දවසේ කාලගුණය ගැන නිවේදනයක් - අකුණු සහ තද සුළං අනතුරු ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්