දුම්රියක් පිලී පනී - 99 න් මහා අනතුරක් වැළකේ [VIDEO]
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වූ දුම්රියක් දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්ව ඇත.
මෙම හේතුවෙන් එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව වාර්තා වේ.
දුම්රිය පීලි පැනීමත් සමඟ එහි ආසන්නයේ තිබූ සංඥා පද්ධතියේ කොටසකට ද හානි සිදුව ඇත.
මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ හෙට (23) උදෑසන දකුණු කළුතර සිට මරදාන බලා ධාවනයට නියමිතව තිබූ දුම්රියයි.