ප්‍රධාන මාර්ගයක දුම්රිය ප්‍රමාදයක්..මගීන්ට විශේෂ දැනුම්දීමක්..
Sri Lanka Railways
Accident
Department of Railways
Railways
By Aruna
අද (15) උදෑසන ගම්පහ, බුළුගහගොඩ ප්‍රදේශයේදී කොළඹ බලා ධාවනය වූ දුම්රියක එන්ජිමක් ක්‍රියා විරහිත වී තිබෙන බව වාර්තා වනවා.
මෙම දුම්රිය එන්ජිම ක්‍රියා විරහිත වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
