දුම්රිය මගීන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්.(PHOTOS)

Sri Lanka Railways Train Crash Department of Railways Railways
By Aruna Apr 13, 2024 02:55 AM GMT
Aruna

Aruna

Report

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.

දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වන මන්දගාමී දුම්රිය අද (13) උදෑසන මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් දුම්රිය මූලස්ථානය දැනුවත් කර ඇති අතර, අලුත්වැඩියා සිදුකරනු ලබන කාර්මික සේවකයින් ළඟා වෙමින් පවතින බව වාර්තා වේ.

මීට අදාල ඡායා රූප කිහිපයක් පහතින්,

GalleryGalleryGallery
ReeCha