වසා දැමු මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට..

By Piyumika Jan 21, 2025 03:04 AM GMT
Report

මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසනවා.

ට්‍රම්ප්ගේ අත්සන WHOහි ක්‍රියාකාරිත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කරයිද...

ට්‍රම්ප්ගේ අත්සන WHOහි ක්‍රියාකාරිත්වයට ප්‍රබල බලපෑමක් එල්ල කරයිද...

ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර් කණුව අසලින් පස්වරු 6:00 සිට වසා දමන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටියේ.

You may like this video