වාහන ගමනාගමනය සීමා කිරිමක් ගැන දැනුම්දීමක් - මෙන්න මේ දවසේ.. විකල්ප මාර්ග භාවිතා කරන්න..

Report

එළඹෙන මහ මැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව දැනුම් දී තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ ය.

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..

එළැඹෙන නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර රාහුල විද්‍යාලයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිතයි.

ඒ හේතුවෙන් මැතිවරණය වෙනුවෙන් වන ආරක්ෂක හා රථවාහන සැලැස්ම අනුව 12 වන දින ප.ව. 2 සිට 13 වන දින මධ්‍යහන 12.00 දක්වා ඡන්ද පෙට්ටි අදාළ මධ්‍යස්ථාන දක්වා පිටත්කරන කාලය තුළ මාතර වෙරළ මාර්ගයේ රණවිරු වටරවුම සිට එළියකන්ද දක්වා වන මාර්ගයේ රථවාහන ගාල් කිරීම සිදුවන වේ.

වහාම නිවාඩු දිනයන් ප්‍රකාශයට.. විශ්වවිද්‍යාල වැසෙයි.. මෙන්න මේ දවස්වල.. එතකොට පාසල්?.

වහාම නිවාඩු දිනයන් ප්‍රකාශයට.. විශ්වවිද්‍යාල වැසෙයි.. මෙන්න මේ දවස්වල.. එතකොට පාසල්?.

මේ හේතුවෙන් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කෙසේ වෙතත්, ඒ අනුව මාතර දෙස සිට කතරගම දෙසට හා කතරගම දෙස සිට මාතර දෙසට ධාවනය කරන වාහන අළුත් තංගල්ල පාර හා පරණ තංගල්ල මාර්ගය ඔස්සේ ධාවනය කළහැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයෙන් දන්වා සිටියි.