පුදුමයි නේද?. මෙරට පවුල් විශාල ගාණකගේ බැංකු ගිණුම්වලට.. අනිද්දා ලැබෙන්න යන ප්‍රතිලාභය මෙන්න..
සඳුදා (11) දිනයේ දී නොවැම්බර් මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.
ඒ බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර තිබෙනවා.

වහාම දැනුවත් වෙන්න.. වෙලා තියෙන දෙය තාම දන්නෙ නැද්ද?. මහජන බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න..(PHOTO)
ඒ අනුව තමාට හිමි ප්‍රතිලාභ මුදල ලබන අඟහරුවාදා (12) දින සිට අස්වැසුම් ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එමෙන්ම, මීට පෙර අස්වැසුම සහනාධාරය සාධාරණ හේතුවක් නොමැතිව, නොලැබී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සමාජ සේවා අමාත්‍යංශයෙන් විශේෂ කමිටුවක් ද පත් කෙරිණ.
කෙසේ වෙතත්, එයට අදාළ තොරතුරු ප්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් ලබා ගැනීමට ද සිදු කර තිබෙනවා.