මඩකලපුවේ පාරම්පරික ඉඩම් මංකොල්ලයක්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුත් හවුල්. (VIDEO)
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
By Wayomi
මේ වන විට මඩකලපු දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදාදීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිදුකරන බලපෑම් පිළිබඳව හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ඊයේ (20) අදහස් දැක්වූවා.
එහිදී ඇය ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙලෙසින්,
