ජෝසප් ස්ටාර්ලින් ඇතුළු ගුරු සංගමය සහ වෘතීය සමිති අදත් විරෝධතාවයේ. (VIDEO)
SL Protest
By Wayomi
ජෝසප් ස්ටාර්ලින් ඇතුළු ගුරු සංගමය සහ වෘතීය සමිති කිහිපයක් අද(09) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ, අසරධාරණ ලෙස බදු ප්‍රතිපත්ති සමඟ විදුලි බිල වැඩි කිරීමට විරෝධය පල කරමින්.
වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. වැඩි විස්තර මෙතැනින් |