බලවතුන් කිහිප දෙනෙක් අත්අඩංගුවට

Report

ඉදිරි දින කිහිපය තුළ දේශපාලන බලවතුන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඉතාමත් ඉඩ ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ග හෙළි කරයි.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

මෙම පුද්ගලයන් පසුගිය පාලන සමයන් තුළ අමාත්‍ය ධූර වලදී සම්බන්ධ වූ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී වැදගත් තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඒ අනුව නීතිමය පියවර සඳහා මූලික පදනමක් ඇතිවී ඇති බවත් වාර්තා වෙයි.

ලස්සන වෙන්න මිනිස් මූත්‍රා වලින් ඇස් හෝදලා -අනේ මෙහෙමත් ගැණු

ලස්සන වෙන්න මිනිස් මූත්‍රා වලින් ඇස් හෝදලා -අනේ මෙහෙමත් ගැණු

අදාළ විමර්ශන කටයුතු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මඟින් සිදුකරමින් ඇති අතර, පරීක්ෂණවල ලැබුණු ප්‍රගති වාර්තා දැනටමත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඩුබායි කුමරු මොකක්ද මේ කළේ ? රෙස්ටුරන්ට් එකේ හැමෝම පුදුම වෙලා

ඩුබායි කුමරු මොකක්ද මේ කළේ ? රෙස්ටුරන්ට් එකේ හැමෝම පුදුම වෙලා