ඇමරිකානු ඩොලරයේ අද වටිනාකම.

Dollar to Sri Lankan Rupee United States of America Dollars World
By Hashini Sep 18, 2023 10:46 AM GMT
Hashini

Hashini

Report

අද (18) ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.60ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 328.83ක් ලෙසයි සටහන් වී තිබෙන්නේ. 

ReeCha