අද පැවැති උද්ඝෝෂණයක් දැඩිව උණුසුම් වූ හැටි (VIDEO)
politics
Sri lanka
By Sithumi
අද දින කොළඹ සමගි ජන බලවේගය සමඟ පැවැති උද්ඝෝෂණයේදී විශාල පිරිසක් කොළඹට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා.
එහිදී විශාල ජනකායක් සමගින් උද්වේගකාරී උද්ඝෝෂණයක් පවත්වන ආකාරය කොළඹ දී දක්නට ලැබුණා . එම නිසා දැඩි රථ වාහන තදබදයක් ද ඇතිවී තිබුණා.
එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් එම උද්ඝෝෂණය තුළින් දක්නට ලැබුණා.
උද්ඝෝෂණය පහත වීඩියෝවෙන් නරඹන්න .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
