අද පාර්ලිමේන්තු කටයුතු ඇරඹෙයි - 22 ගැන ඡන්ද විමසීම අද පස්වරුවේ [LIVE]

Report

අද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී ඇති අතර අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන විවාදය අද පැවැත් වේ.

අද 7 ට මුළු රටම බලා සිටි මොහොත - 22 ගැන ගන්න යන තීරණය නිසා අද පාර්ලිමේන්තුවම උණුසුම් වෙන ලකුණු

අද 7 ට මුළු රටම බලා සිටි මොහොත - 22 ගැන ගන්න යන තීරණය නිසා අද පාර්ලිමේන්තුවම උණුසුම් වෙන ලකුණු

එසේම පනත් කෙටුම්පත් සම්මත කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) දින ඇරඹුණා.

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්,