අද සිට ඔක්තෝබර් 1 දා දක්වා ජාතික සතියක් ප්‍රකාශයට පත් කරයි - මුළු දිවයිනම ආවරණය කරමින් වැඩසටහන්

Report

ඔක්තෝබර් 01 වැනිදාට යෙදී ඇති ලෝක ළමා දිනයට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම ජාතික සැමරුම් සතිය අද(25) දින සිට ආරම්භ වේ.

ඒ " මනසින් සවිමත් - දරුවන් පොහොසත්" යන්න තේමා කරගනිමින්. එසේම අද (25) දිනෙන් ආරම්භ වන මෙම ජාතික සතිය 2026.10.01 දින පැවැත්වෙන ලෝක ළමා දින ජාතික සැමරුමෙන් අවසන් වීමට නියමිතයි.

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

දරුවන් සඳහා නොමිලේ - ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන්ට රජයෙන් තෑග්ගක්

පාසල් දරුවන්, රාජ්‍ය රැකවරණයේ සිටින දරුවන්, ගුරුවරුන්, දෙමව්පියන් ඉලක්ක ගත කරගනිමින් මුළු දිවයිනම ආවරණය වන ලෙස මෙම සති වැඩසටහන සැළසුම් කර තිබෙනවා. එසේම මෙම සතිය තුළ ළමුන් සම්බන්ධයෙන් විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ජාතික සැමරුම් උත්සවය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සහ නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ගේ සහභාගීත්වයෙන් මත්තෙගොඩ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

අධිවේගී මාර්ග ප්‍රවේශ ටිකට්පත් ගද්දි මේවා දැනන් හිටියද? දැවැන්ත වංචාවක් - රු.බි. 4.6ක් අහිමි වෙලා

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න