අද 7 ට මුළු රටම බලා සිටි මොහොත - 22 ගැන ගන්න යන තීරණය නිසා අද පාර්ලිමේන්තුවම උණුසුම් වෙන ලකුණු
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අද(25) දින පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ඊට අදාළ ඡන්ද විමසීම අද (25) දින පස්වරු 07.00ට පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිත බව සඳහන්.
උදෑසන 5.30 ට නිකුත් කරන ලද නිවේදනයක් - බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතයට අද සිට වෙන දේ ලංකාවටම දන්වයි
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්දයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) දින ඇරඹුණා.
එසේම මෙම පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් ලබා දුන් තීරණය ඉකුත් 22 වන අඟහරුවාදා දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.