ලාෆ් ගැස් වෙළෙඳපොළට මුදාහරින දිනය මෙන්න - දැනුම්දීමක්.

By Sewvandhi Dec 22, 2021 12:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ නිර්දේශවලට අනුකූලව අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පැවසීය.

එම සමාගම පවසන්නේ අදාළ නිර්දේශවලට අනුකූලව හම්බන්තොට පර්යන්තය වෙත ආනයනය කරන ලද ගෘහස්ථ ගෑස් මෙලෙස බෙදාහැරීමට නියමිත බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now