ජාතික නිදහස් දින සැමරුම සම්බන්ධයෙන් අධිකරයෙන් නියෝගයක්.. (PHOTOS)

By krishani Feb 03, 2023 11:00 PM GMT
Report

අද (04) දිනයේ පැවැත්වීමට නියමිත 75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ විසින් නියෝගයක් නිකුත් කර ඇත.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති අතර එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

GalleryGallery