ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද..

By Piyumika Jul 16, 2024 05:24 AM GMT
Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව වාර්තාවේ .

කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායන අද දින සටන් වැදීමට නියමිතය .

අලුත බැදපු ජෝඩුවකට නොසිතූ ඇබැද්දියක්..

අලුත බැදපු ජෝඩුවකට නොසිතූ ඇබැද්දියක්..

එම තරගය අද රාත්‍රී 7.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

මුලතිව් සමූහ මිනීවලේ කැනීම් වලට මුලතිව් කොකිලායි ප්‍රධාන මාර්ගය වසයි?..

මුලතිව් සමූහ මිනීවලේ කැනීම් වලට මුලතිව් කොකිලායි ප්‍රධාන මාර්ගය වසයි?..

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම පරාජයට පත් කරමින් ලකුණූ 54කින් ජය ලැබීමත් සමගයි.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටින ගෝල් මාවල්ස් කණ්ඩායම තරග 7කට සහභාගි වී ඉන් තරග 5ක් ජයගෙන රැස්කර ගෙන සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10කි.