රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

Report

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 4,800 සීමාව ඉක්මවා ගොස් ඇති බව සදහන් වේ.

රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 4,843ක් ලෙස සටහන් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇත. ඒ අනුව අදදින ලෝක වෙළදපොල මිලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන්මිල පහතින්, 

රන් ග්රෑම් 1 (1gram)රුපියල් 
කැරට් 24 47,820
කැරට් 22 43,820
කැරට් 21 41,830

රත්‍රං හීනයක්ම වෙ‍යිද? ඓතිහාසික මිල ගණන් මෙන්න

රත්‍රං හීනයක්ම වෙ‍යිද? ඓතිහාසික මිල ගණන් මෙන්න