රන් මිල තවත් ඉහළ යයි - එහි අද වටිනාකම සටහන් වූයේ මෙහෙමයි.

Gold Price in Sri Lanka Sri Lanka Today Gold Price Daily Gold Rates Gold
By krishani Aug 15, 2023 12:18 PM GMT
krishani

krishani

Report

අද(15) දිනයේ ද රන් මිල ඉහළ යෑමක් සටහන් විය.

ඒ අනුව අද රන් මිල සටහන් වූයේ මෙලෙසින් ය,

රන් අවුන්සය - රු. 613,008.00

කැරට් 24 ග්‍රෑම් 1 - රු.21,630.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.173,000.00

කැරට් 22 ග්‍රෑම් 1 - රු.19,830.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) - රු.158,650.00

කැරට් 21 ග්‍රෑම් 1 - රු.18,930.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) - රු.151,450.00

ReeCha