එක දිගට අඩු වෙන රන් මිලේ අද සුළු වෙනසක් - අද රත්තරන් ගන්න කළින් මේ අලුත් මිල ගණන් දැනගෙනම යන්න
අද(28) දින මෙරට රන් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව අද දින ශ්රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ,
කවුද හිතුවේ රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - කැරට් 24 රන් පවුමක්ම ලක්ෂ තුනහමාරට අඩුවෙයි - රටම පිස්සු වට්ටන අලුත්ම රන් මිල
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 339,040ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,070ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 310,414ක් සහ එහි විකුණුම් මිල රුපියල් 319,674ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 296,615ක් සහ එහි විකුණුම් මිල රුපියල් 305,435ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 254,280ක් සහ එහි විකුණුම් මිල රුපියල් 261,760ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.