අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

Report

පසුගිය දිනවල රන් මිල නිරන්තරයෙන් උච්චාවචනය වුවත් අද(29) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ෛඉයේ දින මිල ගණන්වලට සාපේක්ෂව විශාල ලෙස වෙන නොවෙන බව වාර්තා වේ.

ඒ අනුව අද දින මෙර රන් මිල සඳහන් වූයේ,

රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

රත්තරන් මල්ලක් නිසා කටුනායක කැළඹෙයි - කෝටි ගාණක රන් වළලු සහ මාල තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

ඒ, කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 354,995ක් සහ එහි විකුණුම් මිල රුපියල් 380,015ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 325,150ක් සහ එහි විකුණුම් මිල රුපියල් 348,160ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 310,625ක් සහ එහි විකුණුම් මිල රුපියල් 332,565ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 266,310ක් සහ එහි විකුණුම් මිල රුපියල් 284,960ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.    

අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

අද නම් රත්තරන් ගත්තොත් ඉස්තරම් වාසියක් - කැරට් 24 පවුමක්ම වෙන්නේ මෙච්චරයි

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්