කවුද හිතුවේ අද රත්තරන් මෙච්චර අඩු වෙයි කියලා - ගන්න අයත් පුදුම හිතෙන විදිහට අඩු වුණු අද රන් මිල
මේ දිනවල විටින් විට වෙනස් වන රන් මිල ගණන් අද(12) දින ද වෙනස් වී ඇති බව වාර්තා වේ.
ඒ ඊයේ(11) දිනයට සාපෙක්ෂව අද දින රන් මිල ගණන් පහළ යමින්.
ඒ අනුව ශ්‍රී ලංකාවේ අද දින රන් මිල සටහන් ඇත්තේ පහත පරිදීයි,
රන් අවුන්සයක මිල රු. 1,327,810.00ක්
කැරට් 24 ග්‍රෑම් 1 මිල රු. 46,840.00ක්
කැරට් 24 ග්‍රෑම් 8 මිල (උකස් 1) රු. 374,700.00ක්
කැරට් 22 ග්‍රෑම් 1 මිල රු. 42,940.00ක්
කැරට් 22 ග්‍රෑම් 8 මිල (උකස් 1) රු. 343,500.00ක්
කැරට් 21 ග්‍රෑම් 1 මිල රු. 40,990.00ක්
කැරට් 21 ග්‍රෑම් 8 මිල (උකස් 1) රු. 327,900.00ක් ලෙස සටහන්ව ඇත.