රන් මිල අහසට - ගෝල්ඩ් වෙළඳපොලේ තවත් උණුසුමක්

Report

අද (19) වන විට කොළඹ චෙට්ටියාර් වීදියේ රන් මිල ගණන්,

කැරට් 24 රන් පවුමක් රුපියල් 268,000 කට අලෙවි වේ.

ලැජ්ජාවේ බෑ නගරාධිපති ඉස්සරහම අට දෙනෙක්ව පොකට් ගහලා

ලැජ්ජාවේ බෑ නගරාධිපති ඉස්සරහම අට දෙනෙක්ව පොකට් ගහලා

කැරට් 22 රන් පවුමක් රුපියල් 246,000 කට සහ කැරට් 18 රන් පවුමක් රුපියල් 201,000 කට අලෙවි වේ.

ඒ අනුව, කැරට් 24 රන් ග්‍රෑම් එකක මිල රුපියල් 33,500 කට අලෙවි වේ.

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ට වීසා ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ට වීසා ගැන විශේෂ දැනුම්දීමක්

කැරට් 22 රන් ග්‍රෑම් එකක් රුපියල් 30,750 කට සහ කැරට් 18 රන් ග්‍රෑම් එකක් රුපියල් 25,125 කට අලෙවි වේ.