මොරටුමුල්ලේ දැවැන්ත ගින්නක් - ගින්න නිවන්න දැඩි උත්සාහයක් [VIDEO]

Report

මොරටුමුල්ල, විල්ලෝරාවත්ත ප්‍රදේශයේ පිහිටි ලී මඩුවක අද (12) දින පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන ඇති බව මොරටුමුල්ල පොලිසිය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් පවතින බව වාර්තා වේ.

එසේම ගින්න හට ගැනීමට හේතුව මේ වන තෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන බව ද සඳහන්.

කාලගුණයෙන් තවත් බය හිතෙන දැනුම්දීමක් - ආයෙත් සුළි සුළං ඇති වීමේ අවදානමක්

කාලගුණයෙන් තවත් බය හිතෙන දැනුම්දීමක් - ආයෙත් සුළි සුළං ඇති වීමේ අවදානමක්

ලක්ෂ 3ක පිරිසක් මිය යයි ද? - ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

ලක්ෂ 3ක පිරිසක් මිය යයි ද? - ජපානයේ ප්‍රබල භූමිකම්පාවක් - සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ