සුඩානයේ සාම සාධක හමුදා කඳවුරකට ප්‍රහාරයක් – 8ක් මරුට

Report

සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් බංගලාදේශ සෙබලුන් හය දෙනෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇත.

තවද එරට තුළ ක්‍රියාත්මක ක්ෂණික සහාය බලකාය හෙවත් RSF කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ වගේම ප්‍රහාරය හෙළා දකින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් සදහන් කරන්නේ එය යුද අපරාධයක් වන බවයි. වේ.

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නායකයෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නායකයෙකු මරුට

ආයෙත් ලෝක යුද්ධයක් - අපි පලිගන්නවාමයි ට්‍රම්ප් කියයි

ආයෙත් ලෝක යුද්ධයක් - අපි පලිගන්නවාමයි ට්‍රම්ප් කියයි