මන්ත්‍රී චාමරට අලුත් තනතුරක්

Report

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක තෝරාගෙන තිබෙනවා.

එම තෝරා ගැනීම අද (14) පෙරවරුවේ පක්ෂයේ විධායක සභා රැස්වීමේදී සිදුකරන ලද්දක් බව පක්ෂය දැනුම් දුන්නා.

ඊට අමතරව, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂද එක්ව තෝරාගෙන තිබෙනවා.

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

සියලු පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට විශේෂ නිවේදනයක්

මම ආවෙත් STF එකට ගහල තමයි - රැදවියෙක් STF නිලධාරීන් 3කට ගහලා

මම ආවෙත් STF එකට ගහල තමයි - රැදවියෙක් STF නිලධාරීන් 3කට ගහලා