මුහුදු වෙරළේ වෙඩි තැබීමක් - 10ක් මරුට

Report

අද (14) දහවල් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොනඩි නම් වෙරළාශ්‍රිතව සිදුකළ සමූහ වෙඩි තැබිමෙන් මේ වන විට 10 දෙනෙකු මිය ගොස් ඇත. එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම වෙඩි තැබීමෙන් 12 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම තවත් වෙඩික්කරුවෙකු එරට පොලිස් අත්අඩංගුවේ සිටින බව සඳහන් වේ.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

සැකකරුවන් වෙඩි තැබීම සිදුකරන අයුරු දැක්වෙන දර්ශන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින අතර ජනතාවට ආරක්ෂිත ස්ථාන වලට වී සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක් - රජයේ සේවකයින්ට විශේෂ අත්තිකාරමක්

විශ්‍රාම වැටුප් ගැන නිවේදනයක් - රජයේ සේවකයින්ට විශේෂ අත්තිකාරමක්