ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් නායකයෙකු මරුට

Report

ගාසාහි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ ආයුධ නිෂ්පාදන මූලස්ථානයේ ප්‍රධානියා වූ රාද් සාද් නැමැත්තා මරණයට පත්ව ඇත.

ඒ වගේම ඊශ්‍රායලය චෝදනා කරන්නේ 2023 වසරේ ඔක්තෝබර් හත්වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට මෙන්ම දැනට පවතින සටන් විරාමය කඩ කිරීමට ද ඔහු සම්බන්ධ ඇති බවයි .

හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ඊශ්‍රායලය සටන් විරාමය කඩ කරමින් ගාසා නගරයේ බටහිර කොටසේ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. 

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

මෙන්න කැනඩාවේ ස්ථිර පදිංචියට අවස්ථාවක්

ආයෙත් ලෝක යුද්ධයක් - අපි පලිගන්නවාමයි ට්‍රම්ප් කියයි

ආයෙත් ලෝක යුද්ධයක් - අපි පලිගන්නවාමයි ට්‍රම්ප් කියයි