තවත් ප්‍රබල සමාගමකින් ලංකාවට පරිත්‍යාගයක්

Report

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් කටයුතු සඳහා ඇමරිකානු "ස්ටාර්ලින්ක්" (Starlink) ආයතනය විසින් ඒකක 100ක පරිත්‍යාගයක් ලබා දී තිබේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ, මෙම පරිත්‍යාගශීලී භාණ්ඩ තොගය මේ වනවිටම දිවයිනට ලැබී ඇති බවයි.

පවතින ආපදා තත්ත්වයේදී සන්නිවේදන කටයුතු අඩාල වන අවස්ථාවන්හි අත්‍යවශ්‍ය සන්නිවේදන පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම ස්ටාර්ලින්ක් ඒකක භාවිතා කිරීමට නියමිත බවද තවදුරටත් සඳහන් වේ.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මේ පවුල්වලටත් රජයෙන් සතියකට ඇතිවෙන්න ආහාර මල්ලක්

මේ පවුල්වලටත් රජයෙන් සතියකට ඇතිවෙන්න ආහාර මල්ලක්