අද ඩොලරයට වුණේ මෙන්න මේකයි..(PHOTO)
අද (06) ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය සතියට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 292.12 සිට රු. 292.07 ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 301.90 සිට රු. 302.30 ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු සමහර විදේශ මුදල්වලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.