වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණය..(PHOTO)

Government Of Sri Lanka Latest Headlines Decision Making
By Sithumi May 05, 2024 05:47 PM GMT
Sithumi

Sithumi

Report

රජය විසින් විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

වාහනයක් ගන්න ද හිටියේ?. වාහන ගැන රජය ගත්ත විශේෂ තීරණය..(PHOTO) | Government Employee Holding Vehicle Import Permits

ඒ වයස අවුරුදු 60 සම්පුර්ණ වීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජ්‍යේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමටයි.

මෙම තීරුබදු සහනය ලබාදීමට නියමිතව ඇත්තේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරිම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් පසු විශ්‍රාම ගිය නිලධාරීන් සඳහා වේ.

මාර්තු 11 වන දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.

වහාම ක්‍රියාත්මකයි - ලිට්‍රෝ ගෑස් සමාගම ගත්ත විශේෂ තීරණය මෙන්න.


කෙසේ වෙතත්, එයට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන් වේ. 

එම නිවේදනය පහතින්,


Gallery
ReeCha