ඩොලරයට අද එකවරම වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines
By krishani Jul 24, 2024 05:08 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අඟහරුවාදාට සාපේක්ෂව අද (24) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

ඩොලරයට අද එකවරම වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO) | Today Dollar Rate In Sri Lanka 24Th July 2024

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.29 සිට රු. 299.07 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.54 සිට රු. 308.39 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ද රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

Gallery
ReeCha