ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු එක්දින තරගය අද

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින තරගය අද (29) හරාරේ හිදී පැවැත්වේ

මෙම තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා එක්දින සංචිතයට පවන් රත්නායක සිය පළමු ජාතික කණ්ඩායම් කැඳවීම ලබා ඇති අතර, නුවනිඳු ප්‍රනාන්දු ද කලකට පසු කණ්ඩායමට ඇතුළත් කර ඇත. මෙය ඔවුන් දෙදෙනාට මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට නවක පිතිකරුවන් ජාත්‍යන්තර තලයේ අත්හදා බැලීමට වැදගත් අවස්ථාවක් වනු ඇත.

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

පසුගිය වසරේ (2024) සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එකිනෙකා හමුවූ අතර, එහිදී තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක ජයක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවිය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා සිම්බාබ්වේ තුළ පැවති කිසිදු සීමිත පන්දුවාර තරගාවලියකින් පරාජයට පත්ව නොමැති වාර්තාවක් හිමිකරගෙන ඇත.

කෙසේ වුවත්, අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගෙන් සමන්විත සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකාවට ශක්තිමත් අභියෝගයක් එල්ල කිරීමට හැකියාව පවතී. 

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

අවුරුදු 11දී අවුරුදු 50ක ස්ත්‍රී දුෂකයෙක්ගේ බිරිදක් වෙලා - අවාසනාවන්තම ගෑණු ළමයා මෙයා තමයි

දිවා තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1:00ට ආරම්භ වන අතර, දෙවැනි එක්දින තරගය 31 වැනිදා පැවැත්වීමට නියමිතය.   

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

ඕකටනේ නැටුවේ, ඔන්න ඒ පාර පුතානෝයි වයිෆ් ජලනියි දෙන්නත් අමාරුවේ වැටෙන්න යන්නේ, බලන් ගිහාම රනිල් වැටුණු වළමයි

Gallery