දවස් 19කුත් ගිහින් 20වෙනි දවසෙම.. පෙරලිකාර ඩොලරය පැන්න පිම්ම මෙන්න..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jan 20, 2025 10:19 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (20) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.21 සිට රු. 292.29 ක් විය.

ආසාවෙන් බලන් ඉන්න වාහනයක් ගන්න එක.. වාහන මිලේ වෙන්න යන දෙය අද ජනපති කියයි..

ආසාවෙන් බලන් ඉන්න වාහනයක් ගන්න එක.. වාහන මිලේ වෙන්න යන දෙය අද ජනපති කියයි..

විශ්‍රාම වැටුපක් අහිමි කරන්න යයි.. රජය ඉක්මනින්ම කරන්න යන දෙය මෙන්න..

විශ්‍රාම වැටුපක් අහිමි කරන්න යයි.. රජය ඉක්මනින්ම කරන්න යන දෙය මෙන්න..

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රු. 300.69 සිට රු. 300.81 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.

තවද, විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. 

අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

එම නිවේදනය පහතින්,

You May Like This Video👇 

Gallery
ReeCha