කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීම

By R.rishma Jul 03, 2025 12:28 AM GMT
Report

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවනු ඇත.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල ස්වල්ප වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40 පමණ තද සුළං හැමිය හැකිය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දෙවැනි වටයේ පාසල් ඇතුළත් අභියාචනා ඇරඹෙයි

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දෙවැනි වටයේ පාසල් ඇතුළත් අභියාචනා ඇරඹෙයි