අස්වැසුම මෙන්න මේ අයට විතරයි.. දැනට දෙන ආධාර?. අස්වැසුමට වෙන දෙය මෙන්න..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අස්වැසුම පිළිබඳව නැවත සමීක්ෂණයක් සිදුකරන බවයි.

අද (19) ජාතික ජන බලවේගයේ කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඉදිරි දින කිහිපය ලේසි වෙන එකක් නෑ.. තීරණාත්මකයි?. කළ දැනුම්දීම මෙන්න..

ඉදිරි දින කිහිපය ලේසි වෙන එකක් නෑ.. තීරණාත්මකයි?. කළ දැනුම්දීම මෙන්න..

මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)

මාලිමාවෙන් රාජ්‍ය සේවකයින්ට, හැම පවුලකටම කුඩා කාර් එකක්?. (VIDEO)

ඒ අනුව ජනාධිපතිරයා සදහන් කළේ අස්වැසුම ලැබිය යුතු කණ්ඩායම හඳුනාගෙන ඔවුන්ට පමණක් අධාර ලබාදීම කළ යුතු බවයි.

එමෙන්ම, ලබන ජූනි මාසයේ සිට ආධාර ලැබිය යුතු පවුල් නව සමීක්ෂණයකින් හඳුනා ගැනීමට නියමිතය.

ඒ අනුව ජීවිත නගා සිටුවීමට දැනට ලබාදෙන අස්වැසුම ආධාරයටත් වඩා ආධාර ලබා දීමට කටයුතු කරන බව   ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී කියා සිටියේ ය.

You May Like This Video👇