ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දෙවැනි වටයේ පාසල් ඇතුළත් අභියාචනා ඇරඹෙයි

Report

පසුගිය වර්ෂයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට මේ වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවැනි වටයේ අභියාචනා භාර ගැනීම ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙවැනි වටයේ අභියාචනා අයදුම්පත් මේ මස 17 දින දක්වා ඔන්ලයින් ක්‍රමවේදයට යොමු කළ යුතු බවද පෙන්වා දෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා(උපරිම)අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk/#/ දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

අද ලග්න පලාපල – 2025 ජූලි 03 | ලග්නය කියන අරුම පුදුම දේ!

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ

ආයේ ali express එකෙන් ලංකාවට බඩු දෙන්නේ නෑ