ජනවාරි ඉවර වෙනකොටම මෙහෙම.. ඩොලරයට අද වෙච්චි දෙය මෙන්න..(PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Dollars
Latest Headlines
By krishani
ඊයේ දිනට සාපේක්ෂව අද (31) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.45 සිට 293.23ක් විය.
එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 301.15 සිට 301.99ක් විය.
කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගොස් තිබෙනවා.
එම නිවේදනය පහතින්,
You May Like This Video👇