වැසුණු පාසල් යලි විවෘත වන දිනය
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දිවයිනේ සියලුම පාසල් සඳහා අද (05) සහ හෙට (06) යන දෙදින නිවාඩු ලබා දී තිබෙනවා.
එම පාසල් එළඹෙන 7 වැනිදා නැවත ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී ඇත්තේ .
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය ඒ පිලිබද දන්වමින් නිවේදනයක්ද නිකුත්කර තිබෙනවා.