NPPය මැයි රැළියට සෙනග හොයයි

Report

ජාතික ජන බලවේගය විසින් මෙවර මැයි දින රැලිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

ඒ සදහා සියලුම මැතිවරණ කොට්ඨාශය ආවරණය වන ලෙස පිරිස් කැඳවන ලෙස දැනටමත් සංවිධාන කටයුතු සිදු කර තිබේ.

ජාතික ජන බලවේගය ලෙස මැයි දින රැළිය පමණක් මෙවර සංවිධානය කර ඇති අතර වෙනදා ජනතා විමුක්ති පෙරමුණ නමින් සංවිධානය කරන ලද ද මැයි දින පෙළපාළිය මෙවර නොපැවැත්වෙනු ඇතැයිද වාර්තා වෙයි.

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට