පොදු ප්‍රවාහන සඳහා වූ චක්‍රලේඛය සංශෝධනයට.

Ranjith Siyambalapitiya Sri Lanka
By Hashini Sep 28, 2023 06:35 AM GMT
Hashini

Hashini

Report

පොදු ප්‍රවාහන සඳහා භාවිත කරන බස් රථ හා ලොරි රථ සඳහා පනවා තිබු චක්‍රලේඛය යළි සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගියදා ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ චක්‍රලේඛය යළි සංශෝධනය කිරීමට නියමිත වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙලෙස පොදු ප්‍රවාහන සඳහා භාවිත කරන බස් රථ හා ලොරි රථ සඳහා පනවා තිබු චක්‍රලේඛ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. 

ReeCha