ආණ්ඩුව හරි ..ඉතිහාසය ඕනි නෑ.. - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Report

පාර්ලිිමේන්තු මන්ත්‍රී අර්ජුන් රාමනාදන් පවසන්නේ පාසල් දරුවන්ට ඉතිහාසය ඉගැන්වීම නතර කළ යුතු බවයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ වර්ෂ 1600 සිට ම ලංකාවට ඇත්තේ හොඳ ඉතිහාසයක් නොවන බවයි.

ඉතිහාසයේ උගන්වන්නේ ලංකාව දෙමළ මිනිස්සුන්ගේ ද සිංහල මිනිස්සුන්ගේ ද යන්න බවත් එය මිනිසුන්ගේ ඔළුවලට නොදැමිය යුතු බවත් අර්ජුන් රාමනාදන් අවධාරණය කරනවා.

දිස්ත්‍රික්ක 08කට තායිලන්තය යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

දිස්ත්‍රික්ක 08කට තායිලන්තය යුද නීතිය ප්‍රකාශයට පත් කරයි

ඔහු සඳහන් කරන්නේ එම විෂයන් අවශ්‍ය නම් පමණක් ඉගනීමට විකල්ප විෂයක් ලෙස පැවතීම ප්‍රමාණවත් බවයි.

හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (24) මාධ්‍ය වැඩසටහනකට එකතු වෙමින්. 

මත්තල විකිණීම ආරම්භද? - කැබිනට්ටු පත්‍රිකාවක් හෙළිවෙයි

මත්තල විකිණීම ආරම්භද? - කැබිනට්ටු පත්‍රිකාවක් හෙළිවෙයි