ටයර් කර්මාන්ත සේවකයෝ පාරට බසී

SL Protest Gossip Today Sinhala news
By Hashan May 25, 2025 11:31 AM GMT
Hashan

Hashan

Report

ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාවක් විකිණීමට යන බව පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වී තිබෙනවා. 

අදාළ පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව මාතර වැලිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන බවයි වාර්තා වී ඇත්තේ. ඔවුන් චෝදනා කරන්නේ, සුළු වන්දි මුදලක් ලබා දී තමන් සේවයෙන් ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි.

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

කෙසේ වෙතත් මෙම පෞද්ගලික ටයර් නිෂ්පාදන කර්මාන්තශාලාව විකිණීමට තීරණය කිරීම හමුවේ තම රැකියා අහිමි වී යන බව ද එම කර්මාන්තශාලාවේ සේවකයෝ පවසා සිටිනවා.   

මේ අතර ආයතනය විකිණීම හරහා තමන්ට ගෙවීමට යන වන්දි මුදල ප්‍රමාණවත් නොමැති බවත් පවසමින් එහි සේවකයින් විරෝධතාවක නිතර වුණා. ඔවුන් චෝදනා කරන්නේ වසර ගණනාවක් සේවය කළ සේවකයින් සුළු වන්දි මුදලක් ලබා දී ඉවත් කිරීමේ සූදානමක් පවතින බවයි. 

සුළං... තද වැසි...නාය යයි... පරිස්සමින්....

සුළං... තද වැසි...නාය යයි... පරිස්සමින්....

ReeCha