අසභ්‍ය කෙටි පණිවිඩ යැවූ ක්‍රීඩකයා ක්‍රිකට් පිටියට සමුදෙයි..(PHOTOS)

AUSTRALIA TIM PAINE TUSMENIA TEST CAPTAIN
By Sewvandhi Nov 26, 2021 03:33 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඕස්ට්‍රේලියා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිඛෙනවා. දේශීය මෙන්ම ජාත්‍යන්තර තරගවලින්ද ඔහු සමුගන්නා බවයි ඔහු නියෝජනය කරන ටස්මේනියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අලු බඳුන ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට සති 02 කට පෙර මෙම සමුගැනීම සිදුවීම විශේෂත්වයක් වනවා. ක්‍රිකට් සේවිකාවකට අසභ්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ටිම් පේන් පසුගියදා වරද පිළිගෙන නායකත්වයෙන්ද ඉල්ලා අස්වුණා.

ඕස්ට්‍රේලියා නව ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස පැට් කමින්ස් පත් කර තිබෙනවා. ඔහු එරට 47වන ටෙස්ට් නායකයායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery