තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය පියා ජීවන සැරිය නිමා කරයි..

Kalutara Hospitals in Sri Lanka Death Latest Headlines
By krishani May 07, 2024 04:28 PM GMT
krishani

krishani

Report

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් අද (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

තිලකරත්න ඩිල්ෂාන්ගේ ආදරණීය පියා ජීවන සැරිය නිමා කරයි.. | Tilakaratne Dilshans Father Died

ඒ කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 71 වැනි වියේ පසු විය.

දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතර දී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචිමාර්ග සඳහන් කළේ ය.