ජනප්‍රිය ටික්ටොක් තරුවකට වෙඩි ප්‍රහාර (PHOTO)

Report

Valeria Marquez, සමාජ මාධ්‍ය තුළ අද ඇය ගැන වැඩි දෙනා කතා කරන්නේ, මේ ඝාතන සිද්ධිය නිසායි.

කුරුදු පාට සමක් ඕනෙද? මෙන්න එහෙනම්....

කුරුදු පාට සමක් ඕනෙද? මෙන්න එහෙනම්....

අතිශය ජනප්‍රිය 23 හැවිරිදි මෙක්සිකානු ජාතික තරුණියක් වන Valeria Marquez, ටික් ටොක් වීඩියෝවක් අතරතුරදීම වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෑ වෙද්දී කකුල ගොඩක් රිදෙනවද? මෙහෙම කරන්න... (PHOTO)

රෑ වෙද්දී කකුල ගොඩක් රිදෙනවද? මෙහෙම කරන්න... (PHOTO)

ඇගේ රූපලාවන්‍යාගාරයට ඇතුළු වූ මිනිසෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

6 ශ්‍රේණියේ සිසුවා 9 ශ්‍රේණියේ මිතුරාව පිහියෙන් ඇන මරා දමයි.

6 ශ්‍රේණියේ සිසුවා 9 ශ්‍රේණියේ මිතුරාව පිහියෙන් ඇන මරා දමයි.

මෙලෙස ඇයව ඝාතනයට ලක් කිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නැතත්, මෙක්සිකෝවේ පවතින ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය බහුලව දක්නට ලැබෙනවා.

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

මොකක්ද මේ "LGBTQ" කියන්නේ?.. සමලිංගිකත්වය පමණක්ම නෙමෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කරන්නේ සහකරුවන් හෝ පවුලේ සාමාජිකයන් විසින් දිනකට කාන්තාවන් හෝ ගැහැණු ළමයින් ඝාතනය කරන මෙවැනි සිදුවීම් වාර්තා වේ.

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

GalleryGalleryGalleryGalleryGalleryGallery