පාර්ලිමේන්තු පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් - මන්ත්‍රී කාමර පවා චෙක් කරයි

Report

ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද දිනයේ (07) අසූවෙනි අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

එම හේතුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ආරක්ෂක විධි විධාන දැඩි කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සභා ගර්භයත් අද විශේෂ පරීක්ෂාවකට ලක් කොට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන අතර පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා මෙය නිසි පරීක්‍ෂණයකට ලක් කරඇත.

මීට අමතරව දවස් කීපයකට ප්‍රථම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කාමර සහ සෙසු ස්ථානද නිසි පරීක්‍ෂාවකට ලක් කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා CIDයට

මාලිමාව අයවැය පරදී

මාලිමාව අයවැය පරදී

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයන් ඇතුළු පිරිසකට රසායනික ජල ප්‍රහාරයක් - මෙන්න විස්තරය