රොකට්ටුවක් කඩා වැටෙයි. - එක කොටසක් කඳුකරයට වැටිලා සිදු වූ විනාශයක්. - (VIDEO)

China Accident
By Wayomi Jul 01, 2024 09:53 AM GMT
Wayomi

Wayomi

Report

චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා.

එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවකි.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.

හෙටත් පාසල් වැසේ? - සිකුරාදාත් වෙන්න යන දේ. - ගුරු - විදුහල්පතිවරු ලොකුවටම කරන්න යන වැඩේ මෙන්න.


රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති අතර එහි කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.  

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

උදේම CID යට ආ පියුමි හංසමාලී ප්‍රථම වරට මාධ්‍යට කිවූ දේ මෙන්න. - (UPDATE / VIDEO)

බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ගෙන් යළි ආයාචනයක්. - ජුලි 4 වෙනිදා කරන්න යන දේ මෙන්න.

බන්ධනාගාර ගතව සිටින හිරුණිකා ගෙන් යළි ආයාචනයක්. - ජුලි 4 වෙනිදා කරන්න යන දේ මෙන්න.