තුසිත හල්ලොලුව රිමාන්ඩ් [VIDEO]
Sri Lanka Police
Law and Order
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 20 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවක් හේතුවෙන් ඔහු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
අද (13) තුසිත හල්ලොලුව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.
